මගේ ලය තිගැස්සෙයි...
නුඹ ඉන්නේ
මිහිදන් කළ ඉසව්වේය
එතන..
තවමත් නුඹේ ජීවන සුවඳ ඇත...
මේ වෙහෙසවීම...
නුඹ සතුටින් තියන්නය...
මේ වමතින් නුඹ ගැන...
නොලිව්වෝතින්...
මේ ලිවීම අරුත්සුන් වන්නේය....
චාරක නිලූශාන් වික්රමආරච්චි
මට නුඹ තරම්
අන් කෙනෙකු වටින්නේ නැත..
Signup for Membership
Ladimi Naladimi by Manori Silika Wikramarachchi
Reviewed by FreeAlllibrary
on
6/13/2024
Rating:
No comments: