Kadawara by Apoorwa Mandarami



උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටවත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම්, මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියෑදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩුවෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ
. උඹට මයේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නෑ. •සිහියක් නැතිව මෙතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹම මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථීරයි.ඒ වචනෙ උඹ මැරුණත් එහෙමමයි. හොඳින් හරි,නරකින් හරි, එකපාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඕනේ, ඔව්, උඹ එනවාමයි.. අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි..

Only for Members. Signup for Membership

Special thanks to Uploader


This Book strictly for personal Reading only! Do not sell or copy! Please support the Author by buying Books. මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.
Donate !

Free Library

Kadawara by Apoorwa Mandarami Kadawara by Apoorwa Mandarami Reviewed by FreeAlllibrary on 5/27/2024 Rating: 5

No comments:

Do you have any doubts? chat with us on WhatsApp
Hello, How can I help you? ...
Click me to start the chat...