"දැනට අවුරුදු කිහිපයකට උඩදී එක පව්කාරයෙක් මගේ ජිවිතේ විනාශ කළා. ඒ අවාසනාවන්ත සිද්ධිය අහපු දවසෙ ඉඳන් තමයි අම්මා අසනීප වෙන්න පටන් ගත්තෙ. අම්ම ඔය තත්වෙට පත්වුණේ මා ගැන කල්පනා කරලයි. ඒ අවාසනාවන්ත සිද්ධිය ගැන දන්නෙ අම්මයි මමයි විතරයි තාරක. ඒ ආරංචිය දැනගත්ත දා ඉදන් අම්මත් මං වගේම හිතින් දුක් වින්දා. ඉන්පස්සේ මම තීරණය කළේ ජීවිතේ ආශාවල් අතර හැරලා දාලා අම්ම බලාගෙන හැමදාම මේ විදියට ඉන්නවය කියල.
Sanda Tharaka (සඳ තාරකා) by Upali Wanigasooriya
Reviewed by FreeAlllibrary
on
8/04/2016
Rating:

Thanks
ReplyDeleteLassana dukka hithena kathawak.obata sthuthi newatha warak.
ReplyDelete