Situwara Puwatha (සිටුවර පුවත) by Rupa Sriyani Ekanayake

situwara puwatha sinhala novel
වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳරැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැණිය ද ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත ගැහැනියක ලෙස සමාජයෙන් දෝශාරෝපනය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය.
සරලා ගේ චරිතයට ප්‍රභාශ්වරයක් වීමට හැම විට ම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය.

රාග, දෝෂ, මෝහ, ආදී ක්ලේශ රාශියකින් වෙලී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජිවිතයෙන්  බිඳක් මේ නවකතාව තුලින් කතුවරිය අප තුල සිතුවම් කරන්නී ය.

Download
Download
Download


This Book strictly for personal Reading only! Do not sell or copy! Please support the Author by buying Books. මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.
 Donate !

 Free Library

Situwara Puwatha (සිටුවර පුවත) by Rupa Sriyani Ekanayake Situwara Puwatha (සිටුවර පුවත) by Rupa Sriyani Ekanayake Reviewed by FreeAlllibrary on 4/07/2018 Rating: 5

5 comments:

Do you have any doubts? chat with us on WhatsApp
Hello, How can I help you? ...
Click me to start the chat...