Ginidalu Se Ma (ගිනිදළු සේ මා) by Tharanga Disanayake

පතිවත ඉහ කබා සුරැකී මුත් අනේක නින්දා අපහාස විඳි
 පතිනියකගේ සත්‍ය  කතාව....
ginidalu se ma sinhala novel

ප්‍ර: තමුන් සිවමිපුරුෂයා සමග සමගියෙන් ජීවත් වුණා කියලා කියන්න සාක්ෂියක් නැහැ කියලා මම තමුන්ට යෝජනා කරනවා.

උ: අසත්‍යක් ස්වාමිනි.

ප්‍ර: ඒ නිසා තමුන්ට අවසාන වශයෙන් යෝජනා කරනවා මේ පැමිණිලිකරුත්, තමුන්ගේ කෘර සහ අවමන් සහගත සැලකිලි නිසා... වෙනමම වාසය කිරීමේ හේතුව මත ද්වේශ සහගත ලෙස ඔහු හැර ගොස් ඇති බවට මම යෝජනා කරනවා.

උ: නැත ස්වාමිනි, ඊයේ උදෙත් මට සීනි තේකොළ ගෙනල්ලා දීලා තේ බීලා යන්න කිව්වා. එහෙම ප්‍රශ්ණයක් අපේ ගෙදර නැ.

ප්‍ර: ස්වාමිනි... මේ අධිකරණයෙන් තමන්ට වාසියක් ගන්න මේ තැනැත්තිය ගරු අධිකරණයට නිර්මාණාත්මක බොරු කියනවා කියා මම යෝජනා කරනවා.

උ: ස්වාමිනි අඩි හයකින් වට වූ තාප්පයක් තියෙන ගෙදරක මමයි මහත්තයයි විතරයි ඉන්නෙ අපේ ගෙදර කුස්සියෙවත් ඇඳ යටවත් කොතැනවත් නීතිඥ මහත්තයා ඉන්නවා මම දැක්කේ නෑ. නීතිඥ මහත්තයා කොහොමද දන්නේ අපේ ගෙදර වෙන දේවල්....?

Download
Download


This Book strictly for personal Reading only! Do not sell or copy! Please support the Author by buying Books. මෙහි අඩංගු සියලුම පොත් වල අයිතිය ඒහි කතෘ සතු වන අතර,කියවීම සදහා පමණක් පලකෙරේ.
 Donate !

 Free Library

Ginidalu Se Ma (ගිනිදළු සේ මා) by Tharanga Disanayake Ginidalu Se Ma (ගිනිදළු සේ මා) by Tharanga Disanayake Reviewed by FreeAlllibrary on 12/23/2017 Rating: 5

36 comments:

  1. Tnx dr
    🎁🎁🎁🎁🎁🎁🎁🎁📕🎁

    ReplyDelete
  2. ඩව්න්ලෝඩ් කරන්න බැහැ.ඇඩ් ක්ලික් කරහම වෙන පේජ් ඕපන් වෙනවා.plz chak

    ReplyDelete
  3. How can download ?can't download

    ReplyDelete
  4. ඔයාලගේ එකම පොතක්වත් ඩව්න්ලෝඩ් කරන්න බෑ.ඇඩ් ක්ලික් කරපුවහම වෙනත් පේජ් ඕපන් වෙනවා.කරුණාකරලා ඩව්න්ලෝඩ් කරන විදිහ පැහැදිල කරනවද

    ReplyDelete
    Replies
    1. Advertisment eka cancel nokara digatama yanna..apita download wenawa hama book 1ma.

      Delete
    2. Ewandakoo ahenam
      nalaka735@gmail.com

      Delete
    3. Download link eka click karala 5 seconds balaindala "Skip Ad" button eka click karanna. open una "openload.co" page eke mada thiyena download button eka click karanna. palaweni para download une nathnam. ayeth click karanna

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Nathinam download karapu kenek link aka denna plzz

    ReplyDelete
  7. Ane meka dow karana link eka mail karanna sanjeewani79@yahoo.com

    ReplyDelete
  8. Gataluwak naha mata nam download wenawa

    ReplyDelete
  9. Replies
    1. Download link eka click karala 5 seconds balaindala "Skip Ad" button eka click karanna. open una "openload.co" page eke mada thiyena download button eka click karanna. palaweni para download une nathnam. ayeth click karanna

      Delete
  10. Thank you so much.
    Download karanna puluwan.
    Advertisement 1 cancel nokara digatama yanna..

    ReplyDelete
  11. Thank you so much thawa poth dena

    ReplyDelete
  12. Yawwana sameendra rathnayake ge poth dannako aluth ewa

    ReplyDelete
  13. Yawwana sameendra poth demanam hodaii

    ReplyDelete
  14. Mtath download krnna bene. Novel eka download kragththa kenek mtath ewannko plzz
    sandu4991@gmail.com

    ReplyDelete
  15. Mta me novel eka download krgnna bene. Download krgththa kenek matath ewannkoo.
    sandu4991@gmail.com

    ReplyDelete
  16. Godaaaakkk thanks books danavata issara vage chandi kodikara ge books ehemath danako. Man digatama books kiyavana ekama site eka meka vitharai.... plzzzzzz

    ReplyDelete
    Replies
    1. Chandi kodikarage muthu muwadora post kala..
      http://downloadbooksfree-story.blogspot.com/2018/01/muthu-muwadora-by-chandi-kodikara.html

      Delete
  17. Download karanna nahanee....always I was try but cannot download.... Pls help to download thx.

    ReplyDelete
  18. anushi556@gmail.com mekata mail karanna download kara gaththa kenak.

    ReplyDelete
  19. Ane me book eka downlord karanna bene.karapu kenek link ekak ewannako
    thanuja_mediwaththa@ymail.com

    ReplyDelete
    Replies
    1. Download link eka click karala 5 seconds balaindala "Skip Ad" button eka click karanna. open una "openload.co" page eke mada thiyena download button eka click karanna. palaweni para download une nathnam. ayeth click karanna

      Delete
  20. Ayyooo ki parak karada wena page open wenne

    ReplyDelete
  21. Thank u so much.free library nisa godak poth kiyewwa.thanks a lot🙏

    ReplyDelete

Do you have any doubts? chat with us on WhatsApp
Hello, How can I help you? ...
Click me to start the chat...