Kaala Sarpa (කාල සර්ප) by Keerthi Welisarage

kala sarpa sinhala novel


තම පෙනහළු ගිනි දලුවකින් පිළිස්සෙනු වසන්තට දැනුනි. එහෙත් ඈ හා කතා කරන්නට හෝ බසින්නට සුදානම් වන ඈ දෙස නෙත් කොනින් බලන්නට හෝ ඔහුට නොපිළිවන් විය.තම සිරුර දහදියෙන් තෙත්ව, උණුසුම් වාෂ්පයක් කමිස කොලරයෙන් පිටවනු ඔහුට දැනුනි.දීපාල් මෙන් යද තම උරයට ඇත තබා "වසන්ත" යි කතා කරනු ඇතැයි ඔහුගේ සිත තැති ගැනුණි.මොහොතකින් තම පසු පසෙහි ඈ උරයේ එල්ලුණු ඩෙනිම් බෑග් එක තෙරපෙනු ඔහුට දැනුණි.අනතුරුව දැනුණේ,ඇගේ සිරුර තම පිටෙහි තදින් ඇතිල්ලී ගෙන යන බවය...ඔහු දෑස් යළි තරව පියවුණු අතර ඉහලට ඇදගත් හුස්ම පෙනහළු තුළ සිරවිණි.

- 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද කෘතියයි.-
ISBN 10: 9556716548
ISBN 13: 9789556716542
Download
Kaala Sarpa (කාල සර්ප) by Keerthi Welisarage Kaala Sarpa (කාල සර්ප) by Keerthi Welisarage Reviewed by FreeAlllibrary on 3/16/2016 Rating: 5

1 comment:

Do you have any doubts? chat with us on WhatsApp
Hello, How can I help you? ...
Click me to start the chat...